2024 නොවැම්‍බර් 20, පෙ.ව. 12:08
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා හිටපු අමාත්‍ය කාංචන විජේසේකර සුදුසු බවට යෝජනා කර තිබේ.
ඒ කොළඹ පැවැති එම පක්ෂ නායක හමුවක දී ය.
කෙසේ වුව ද බන්දුල ගුණවර්ධන එහි දී යෝජනා කර ඇත්තේ පළපුරුදු නායකයකු වන හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඊට සුදුසු බවයි.
මේ අතර නිමල් ලන්සා ප්‍රකාශ කර ඇත්තේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුදුසු තමන් බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එම හමුව එකඟතාවකින් තොරව අවසන් වී ඇත.
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
2026 මාර්තු 23, ප.ව. 2:39
23-03-26
23-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26