hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 ජූලි 21, ප.ව. 5:02



කොළඹ අරලියගහ මන්දිරය ඉදිරියේ සිදුකරන ලද විරෝධතාවය අවසන් කිරීමට එම විරෝධතාකරුවන් තීරණය කර තිබෙනවා.

විරෝධතාකරුවන් එම ස්ථානය ‘නෝ ඩීල් ගම’ ලෙස නම් කර තිබුණා.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරද්දී ඔහුට එම ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා ගම්මානය ආරම්භ කරනු ලැබුවා.