hit counter

2026 ජූනි මස 12 වන සිකුරාදා

2022 ජූනි 26, පෙ.ව. 6:09



ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන හල් වල ඉන්ධන මිල අද(26) සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් 92 රුපියල් 50කින්ද, පෙට්‍රල් 95 රුපියල් රුපියල් 100කින්ද, ඔටෝ ඩීසල් රුපියල් 60කින්ද, සුපර් ඩීසල් රුපියල් 75කින්ද මිල ඉහල නංවා තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් නව මිල රුපියල් 470

ඔක්ටේන් 95 පෙට්‍රල් නව මිල රුපියල් 550

ඔටෝ ඩීසල් නව මිල රුපියල් 460

සුපර් ඩීසල් නව මිල 520





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: