hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2025 ජූලි 07, පෙ.ව. 11:15


වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියත් අත්අඩංගුවට ගනී

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ 21 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: