2025 ජූනි 05, පෙ.ව. 12:02
‘රටේ දේශපාලඥයන් විශාල පිරිසක් මේ මාසය ඇතුළතදී අපි ඇතුලට යවනවා’ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජන හමුවක් අමතමින් ඒ මහතා මේ මෙසේ අදහස් පළ කළේය.
‘සියලුම රාජ්‍ය නිලධාරීන් අපි මාරු කරන්න ඕන අය අනිවාර්යයෙන්ම මේ මාසයේ ඇතුලතදී මාරු කරනවා.
උතුරු මැද පළත් සභා හිටපු මහා ඇමති එයාගේ නෑන පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරු සියලු දෙනාම දැන් කූරු ගනිමින් හිර ගෙදර ඉන්නේ.
හොඳට මතක තියාගන්න ඕන අපි මේක නොකළොත් මේ රට හදන්න බැහැ.
ඒ නිසා මේ මාසය ඇතුලතදී රාජ්‍ය යාන්ත‍්‍රනය වෙනස් වෙනවා වගේම රටේ දේශපාලඥ විශාල පිරිසක් අපි ඇතුලට යවනවා’
2026 මාර්තු 12, පෙ.ව. 10:02
2026 මාර්තු 12, පෙ.ව. 9:54
2026 මාර්තු 12, පෙ.ව. 9:44
2026 මාර්තු 12, පෙ.ව. 12:23
2026 මාර්තු 12, පෙ.ව. 12:17
12-03-26
12-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26