hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:09



පාර්ලිමේන්තු, වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියන්ගේ කාර්යාල සාරි පිරිසිදු කිරීම සඳහාද හිතුමතේ මුදල් වැය කර ඇති බවට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේ මෙම තොරතුරු සඳහන් වන අතර මේ වෙනුවෙන් පසුගිය වසරේදී වැය කර ඇති මුදල ලක්ෂ දෙකකට ආසන්න වේ.

පාර්ලිමේන්තුවේ වියදම් සීමා කිරීමට නියෝග ලබාදී තිබියදී එය නොතකා හිතුමතේ මුදල් වැය කර ඇති අතර එම වාර්ෂික වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: