hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජූනි 22, පෙ.ව. 12:05



පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව විධායක නිලධාරීන්ගේ රුපියල් 4000ක මාසික කෑම බිල රුපියල් 3000ක් දක්වාද, සාමාන්‍ය ‌සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද අඩු කරයි.

මේ අතර පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල මෑත භාගයේ සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙය බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: