hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මාර්තු 26, පෙ.ව. 11:50



වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ  වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ  නිල ෆේස් බුක් පිටුව හැක් කර තිබෙනවා.

මේ වන විට එම ගිණුමෙහි නිල ඡායාරූපය ඉවත්කර ඒ වෙනුවට සංස්කරණය කරන ලද ඊජිප්තු පිළිරුවක  ඡායාරූපයක්ද ඇතුළත් කර තිබෙනවා.

එම ෆේස් බුක් පිටුව හැක් කරන ලද පාර්ශවයන් විසින් එහි විවිධ අසභ්‍ය දර්ශන මෙන්ම වීඩියෝ ක්‍රීඩාවක් ලෙස දිස්වන අන්තර්ගතයන්  ඇතුළත් වීඩියෝ පට පළ කිරීමට කටයුතු කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: