hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ජූලි 03, පෙ.ව. 12:04



ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි.

ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කරන ලොව අටවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරන බව එම සමාගම කියයි.  

ඔක්ටේන් 100 පෙට්‍රල් නවීණ වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු බවත් මෙම ඉන්ධනය භාවිතා කිරීමෙන් සුමට ධාවනයක්, වැඩි කිලෝමීටර සංඛ්‍යාවක් සහ ඉහළ එන්ජින් ධාරිතාවක් ලබාගත හැකි බවත් එල්.අයි.ඕ.සී. සඳහන් කරයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: