hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 11, පෙ.ව. 9:38



2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධ බවට විශ්වාසදායක තොරතුරු රැසක් හෙළිදරව් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන පිල්ලෙයාන්, 2006 වසරේදී තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධියකට අදාළව මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) භාරයේ රඳවා තබා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: