hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 23, ප.ව. 2:49



අත්අඩංගුවට ගන්නා බීමත් රියදුරෙකු සඳහා පොලිස් නිලධාරියෙකුට රු. 5000 බැගින් දීමනාවක් ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

රථ වාහන පාලක හා මාර්ග ආරක්ෂක කොට්ඨාශය මේ සඳහා කටයුතු සුදානම් කරමින් ඇත.

මේ වන විට බීමත් රියදුරන් නිසා සිදු වන මාර්ග අනතුරු ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: