2025 මාර්තු 22, පෙ.ව. 12:29
 
            
වරාය සේවකයන් සදහා වන වාර්ෂික ප්‍රසාද දීමනාව රුපියල් ලක්ෂයකින් ඉහළ දැමීම ඇතුළු සහන කිහිපයකට ඇමැති බිමල් රත්නායක හා වරාය වෘත්තීය සමිති එකමුතුව සමඟ පැවැති සාකච්ඡාවේදී එකඟතාවකට එළැඹ තිබේ.
ඒ අනුව එම එකඟතා අනුමැතිය සඳහා 26 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස් වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
වාර්ෂික බෝනස් මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමටත්, ඉන් සියයට 60ක් මෙම වර්ෂයේදීත්, සියයට 40ක් 2026 වසරේදී ලබාදීමටත් එකඟතාවට පැමිණ තිබේ.
මෙයට අමතරව වරාය සේවකයන්ගේ වැටුප් වර්ධක වල අගය අගෝස්තු මස සිට සියයට 80කින් ඉහළ දැමීම වසර ආරම්භයේදී ලබාදෙන රුපියල් 3,500 ක දිරි දීමනා මුදල ඉහළ දැමීම ඇතුළු තවත් සහන කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවන් ඇති කරගෙන ඇත.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25