2023 ජනවාරි 24, පෙ.ව. 4:26
විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.
ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකර තිබෙනවා.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා ඒ අනුව දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
2025 මැයි 09, ප.ව. 1:28
2025 මැයි 09, පෙ.ව. 10:44
2025 මැයි 09, පෙ.ව. 12:27
2025 මැයි 09, පෙ.ව. 12:25
2025 මැයි 09, පෙ.ව. 12:23