hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 24, පෙ.ව. 4:26



විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකර තිබෙනවා.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා ඒ අනුව දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.