hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 16, ප.ව. 5:13



හෙට (17) දිනයේ දිවයින පුරා පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට උදෑසන 9 සිට සවස 5 දක්වා පැය දෙකක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය යි විනාඩි හතළිහක කාලයක් විදුලිය විසන්ධි වනු ඇති.

CC කලාපවලට උදෑසන 6 සිට 9 දක්වා පැය තුනකුත් M, N, O, X, Y, Z යන කලාපවලට උදෑසන 5 සිට 8 දක්වා පැය තුනකුත් විදුලිය විසන්ධි වනු ඇති.