2023 ජූනි 06, පෙ.ව. 10:21
පසුගිය පොසෝන් පොහොය දින බදුල්ල මුතියංගණ රජ මහා විහාරයේ සිල් සමාදන් වූ උපාසක, උපාසිකාවන්ට උදෑසන දානය පිරිනැමීම බදුල්ල ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ සමාජිකවන් කටයුතු යොදා තිබුණා.
මේ සඳහා බදුල්ල ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ සාමාජික, සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස් සහ හිතමිත්‍රාදීන් සහභාගී වී තිබුණා.




2026 මාර්තු 10, පෙ.ව. 12:18
2026 මාර්තු 10, පෙ.ව. 12:17
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:08