hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:13



තමන්ට හොරා හොරා යැයි කීව ද යන්න වාහනයක් හෝ ජීවත් වීමට ක්‍රමයක් නොමැති බව හිටපු පාර්ලිිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසයි.

යථාර්ථය වන්නේ රටේ ඇති මාර්ගවල ඇල්ටෝ රථවල ගොස් දේශපාලනය කළ නොහැකි බව ද හෙතෙම සඳහන් කරයි.

මැතිවරණ ව්‍යාපාරය මෙහෙයව වීමට කැබ් රථයක්වත් අවශ්‍ය නිසා කුළියට හෝ වාහනයක් ගත යුතුව ඇති බවයි, ප්‍රසන්න රණවීර ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: