2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:13
තමන්ට හොරා හොරා යැයි කීව ද යන්න වාහනයක් හෝ ජීවත් වීමට ක්‍රමයක් නොමැති බව හිටපු පාර්ලිිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසයි.
යථාර්ථය වන්නේ රටේ ඇති මාර්ගවල ඇල්ටෝ රථවල ගොස් දේශපාලනය කළ නොහැකි බව ද හෙතෙම සඳහන් කරයි.
මැතිවරණ ව්‍යාපාරය මෙහෙයව වීමට කැබ් රථයක්වත් අවශ්‍ය නිසා කුළියට හෝ වාහනයක් ගත යුතුව ඇති බවයි, ප්‍රසන්න රණවීර ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
2026 අගෝස්තු 25, ප.ව. 2:11
2026 අගෝස්තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26