2024 නොවැම්‍බර් 17, පෙ.ව. 12:03
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 76කට පසු හොඳම පාර්ලිමේන්තුව මෙවර තේරි පත්ව ඇතැයි මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා පවසයි.
මෙතෙක් පත්වූ පාර්ලිමේන්තු නිසා ලෝකය අප දෙස බැලුවේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති රටක් ලෙස බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව උතුරු නැගෙනහිර ජයග්‍රහණය කළ හෙයින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැන් ප්‍රශ්න මතු කළ නොහැකි බව ද මහාචාර්ය මහානාම හේවා අවධාරණය කරයි.
මෙතෙක් ආණ්ඩු ගොඩනැඟීමට දෙමළ ජනතාව එකතු නොවුණ ද මෙවර එකතු වී ඇති බවත් දැන් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, පොදු සමාවක් ප්‍රදානය කිරීම ඇතුළු කටයුතු රජය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
2026 ජනවාරි 28, පෙ.ව. 12:12