2025 ජූනි 20, පෙ.ව. 12:08
            
පෙර පාසල් දරුවන් සීනි සහිත ආහාර නිර්දේශිත ප්‍රමාණයට වඩා හතරගුණයකට වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වනවා.
මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය පාදක කරගනිමින් ය.
සමාන්‍යයෙන් කුඩා දරුවන් දෛනිකව ගත යුතු සීනි ප්‍රමාණය වැඩිහිටි පුද්ගලයකු ලබා ගන්නා සීනි ප්‍රමාණයට වඩා භාගයකින් පමණ අඩුවිය යුතු බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ.
තවද දෛනිකව දරුවන් විසින් ලබාගන්නා කැලරි ප්‍රමාණයෙන් සියයට පහක් පමණ සීනි අඩංගු විය යුතු වනවා.
විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, ‘සමාජය සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සන්නිවේදනය’ මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25