2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
අභාවප්‍රාප්ත හෙළ ගී රැජිණ කලාශූරී ලතා වල්පොල මහත්මිය ගැන, ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා මුහුණු පොතේ තැබුවායැයි කියන සටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන පෝස්ටුවක් පිළිබඳව සමනලී ෆොන්සේකා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ, අදාළ ප්‍රකාශය ‘ව්‍යාජ’ එකක් බව අවධාරණය කරමින්.
එම ප්‍රකාශයෙහි දැක්වෙන්නේ,
”ලතා ආන්ටි ගැන දුකයි. ඒත් එයාට මැරෙනකන් මේ රටේ දූෂිත දේශපාලන කඳවුරෙන් ගැලවෙන්න බැරි වුණා” යනුවෙනි.
මෙම ප්‍රකාශය සහිත ෆේස්බුක් පෝස්ටුව උපුටා දක්වමින් සමනලී ෆොන්සේකා අවධාරණය කර ඇත්තේ එය ‘ව්‍යාජ’ එකක් වන බවයි.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26