hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:11



26 දිනයේ සිට සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව අද සිට මෙම සේවාවන් මාර්ගගතව සිදුකෙරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.