2026 ජනවාරි 17, පෙ.ව. 12:09
මෙරට ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට වැඩි පිරිසකට දියවැඩියාව වැළදී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ .
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ වැරදි ආහාර පුරුදුද ඊට හේතුවී ඇති බවයි.
ඒ අනුව මව්වරුන් ගර්භනී කාලය තුළ ආහාර රටාව ගැන ඉතාමත් සැළකිලිමත් වන ලෙස එතුමා සදහන් කර තිබේ.
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18
2026 ජනවාරි 17, පෙ.ව. 12:14
2026 ජනවාරි 17, පෙ.ව. 12:13