2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:02
රජය විසින් වැට් බද්ද 18%ක් දක්වා ඉහල නැංවීම හේතුවෙන් නිෂ්පාදිත සෑම භාණ්ඩයකම මිල 50-60%කින් ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය කියා සිටියි.
රජය බදු අය කරගැනීමට කළ යුත්තේ ව්‍යාපාරිකයන්ටද සහයෝගය ලබාදීම බව එහි සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය කියා සිටී.
නමුත් රජය ව්‍යාපාරිකයන්ගෙන් බදු පමණක් උත්සාහ කරන්නේ නම් සහාය ලබා දෙන්නේ කේසේදැයි ගැටළුවක් ඇති බවත් ඇය පෙන්වා දෙනවා.
රට තුළ නිෂ්පාදනය කර පාරිභෝගිකයන්ට තරගකාරී මිලකට භාණ්ඩ ලබාදීම පිළිබඳ ගැටලුවකට ගැටළුවක් ඇති වී තිබෙන බවද ඇය තවදුරටත් කියා සිටියා.
2026 පෙබරවාරි 04, ප.ව. 12:39
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:18
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:16
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26