2024 අප්‍රේල් 26, පෙ.ව. 12:04
පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ ජාතික හැඳුනුම්පතක් ලබා දීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටිනවා.
ඔහු මේ බව පවසා සිටියේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, මධ්‍යම පළාත් නව කාර්යාලය නුවර එළියේ දී විවෘත කරමිනි.
අමාත්‍යවරයා තව දුරටත් පවසා සිටියේ, ඒ සඳහා ටෙන්දර් විවෘත කර ඇති බවත්, පවතින ජාතික හැඳුනුම්පතේ බාර් කෝඩ් එක ඉවත් කොට ,ඒ වෙනුවට Q.R.Code සහිත නව හැඳුනුම්පත ලඟදි ම ලබා දෙන බවත් ය.
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ස්ථාන 340 ක් ඇති බවත් , රජයට මුදල් ප්‍රශ්න ඇතත් රට පුරා වැඩි වැඩියෙන් කාර්යාල විවෘත කර ජනතාවට සේවය ලබා දෙන බවත් අමාත්‍යවරයා එහි දී අවධාරණය කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:27
2025 අප්‍රේල් 10, ප.ව. 3:40
2025 අප්‍රේල් 10, ප.ව. 3:33
2025 අප්‍රේල් 10, පෙ.ව. 11:21
2025 අප්‍රේල් 10, පෙ.ව. 11:08
08-04-25
08-04-25
18-03-25
18-03-25
20-02-25
20-02-25
06-02-25
06-02-25
25-12-24
25-12-24
07-12-24
07-12-24
03-12-24
03-12-24
02-12-24
02-12-24
01-12-24
01-12-24
28-11-24
28-11-24
21-11-24
21-11-24
20-11-24
20-11-24