2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 11:33
පොලීසිය විසින් නව විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර ඒ විශ්ව විද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වදය සම්බන්ධ සිද්ධි දැනුම් දීමට යැයි සඳහන් වෙනවා.
ඒ අනුව 076 545 3454 දුරකතන අංකය හරහා වට්ස්ඇප් මාර්ගයෙන් අදාළ තොරතුරු ලබා දිය හැකි බවයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.
ඊට අමතරව ඒ මහතා පවසන්නේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් සිවිල් ඇඳුමෙන් සැරසුණ පුද්ගලයන් පිරිසක් රථ වාහන පරික්ෂා කරන මුවාවෙන් කොල්ලකෑම් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
2026 මාර්තු 08, පෙ.ව. 11:30
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:29
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19
05-03-26
05-03-26
05-03-26
05-03-26
28-02-26
28-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
18-02-26
18-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26