2023 ඔක්තෝබර් 26, පෙ.ව. 12:00
උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 1.00න්පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවද එහි සඳහන්.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද වාර්තා වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2025 ජනවාරි 01, ප.ව. 2:04
2025 ජනවාරි 01, පෙ.ව. 12:19
2025 ජනවාරි 01, පෙ.ව. 12:15
2025 ජනවාරි 01, පෙ.ව. 12:12
2025 ජනවාරි 01, පෙ.ව. 12:10
01-01-25
01-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
29-12-24
29-12-24
28-12-24
28-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24