2024 මැයි 18, පෙ.ව. 12:00
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, වයඹසහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි විය හැකි බවද වැඩිදුරටත් සඳහන්.
දිවයිනහරහාවිටින්විටහමනපැ.කි.මී. (30-40)කපමණතදසුළංඇතිවියහැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2025 පෙබරවාරි 05, ප.ව. 4:24
2025 පෙබරවාරි 05, ප.ව. 2:31
2025 පෙබරවාරි 05, ප.ව. 2:16
2025 පෙබරවාරි 05, ප.ව. 1:25
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:15
05-02-25
05-02-25
04-02-25
04-02-25
03-02-25
03-02-25
02-02-25
02-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
31-01-25
31-01-25
30-01-25
30-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
28-01-25
28-01-25
27-01-25
27-01-25