2025 අප්‍රේල් 13, පෙ.ව. 12:00
මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2025 අප්‍රේල් 14, ප.ව. 1:06
2025 අප්‍රේල් 14, පෙ.ව. 12:22
2025 අප්‍රේල් 14, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 14, පෙ.ව. 12:18
2025 අප්‍රේල් 14, පෙ.ව. 12:14
14-04-25
14-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
11-04-25
11-04-25
10-04-25
10-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25
04-04-25
04-04-25