2025 මැයි 31, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි වනවා .
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේ.
2025 නොවැම්බර් 05, ප.ව. 4:37
2025 නොවැම්බර් 05, පෙ.ව. 11:44
2025 නොවැම්බර් 05, පෙ.ව. 12:17
2025 නොවැම්බර් 05, පෙ.ව. 12:15
2025 නොවැම්බර් 05, පෙ.ව. 12:13
05-11-25
05-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25