2025 මැයි 31, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි වනවා .
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේ.
2026 ජූනි 23, පෙ.ව. 12:26
2026 ජූනි 23, පෙ.ව. 12:13
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:09
23-06-26
23-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26