2025 ජූලි 28, පෙ.ව. 12:00
අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ඒ අනුව නාවික ප්‍රජාවට හා ධීවර ප්‍රජාවට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:23
2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:21
2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:19
2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:15
2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:07
09-11-25
09-11-25
08-11-25
08-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
30-10-25
30-10-25