2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26