2025 ජූලි 14, ප.ව. 5:23
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වන තම පියා අත්අඩංගුවට ගත්තත් නැතත් වත්මන් ආණ්ඩුව පෙරළන බව ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.
“දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕන. අපි ඒ වෙනුවෙන් හැමදාම පෙනී හිටියා. ඒත් චන්ද්‍රිකා පාලනයත් අපේ තාත්තාට නඩුවක් දැම්මා. ඒ නඩුව අධිකරණය තීන්දු කළේ සකසන ලද නඩුවක් කියලා. ඒ වගේම මීට අවුරුදු 5 කට පෙර සුදුවෑන් ප්‍රශ්නය ආවා. එහිදීත් රාජිත සේනාරත්න නිදොස්කොට නිදහස් වුණා.”
තමන් ජීවිත කාලය පුරා සටන් කළේ දූෂණයට විරුද්ධව බව ද 1994 අල්ලස් පනතේ සිට 2023 අංක 9 දූෂණ විරෝධි පනත දක්වා තම පියා විශාලල කාර්යභාරයක් ඉටුකළ බව ද හෙතෙම සිහිපත් කරයි.
චතුර සේනාරත්න මේ බව සඳහන් කළේ අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගීවී මාධ්‍යට අදහස් දක්වමිනි.
2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12
06-03-26
06-03-26
06-02-26
06-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25