2025 ජූනි 02, ප.ව. 1:54
කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්කර සිටින රන්ජන් ජයලාල් මහතා එම ධුරයේ වැඩ ආරම්භ කිරීම අද දිනයේ සිදුවිය.
එ සඳහා සර්ව ආගමික නායකයන් ඇතුළු පිරිසක් කඩුවල නගර සභා කාර්යාලට එක්ව සිටියහ.
නගරාධිපතිවරයා පූජ්‍ය පක්ෂයට ආචාර කිරීමට යාමේදී ඇද වැටීමකට ලක්වූ අතර ඔහුට හානියක් සිදු නොවීය.
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:05