hit counter

2026 ජූනි මස 05 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:31


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත්ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියාණන් වූ සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දුනිත් වෙල්ලාලගේ මේවන විට ආසියානු කුසලානයට සහභාගි වී සිටින අතර ඔහු ඇෆ්ගනිස්ථානය හා තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළා.