2025 අප්‍රේල් 25, පෙ.ව. 10:20
පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහර පන්ති පවත්වන හයිෂික ගුරුවරිය සහභාගිත්වයකට පොලිස් පරිවාරථ යොදවා තිබෙනවා.
පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සහභාගි වන උත්වයකට පොලිස් පරිවාරක රථ ලබා දීම පිළිබඳව මේ වන විට සමාජයේ අතිශය කතාබහක් ඇතිවී තිබෙනවා.
අදාළ ගුරුවරිය විසින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල නමින් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබුණා.
එම උත්සවයේ සජීවී විකාශයද අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර තිබුණා.
වියළි කලාපීය හීන විකුණන ටීචර් අම්මා ගැන දේශපාලන විචාරක රසික ජයකොඩි අදහස් දක්වා සිටියා.
ඔහු මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ Podcast එකට එක්වෙමින්.
phd කියලා ලියා ගන්න දන්නේ නැති මෙයා ගැන තව මොනවා කතා කරන්නද? යනුවෙන්ද සඳහන් කළා.
2025 අප්‍රේල් 25, ප.ව. 3:12
2025 අප්‍රේල් 25, ප.ව. 1:03
2025 අප්‍රේල් 25, පෙ.ව. 11:59
2025 අප්‍රේල් 25, පෙ.ව. 10:45
2025 අප්‍රේල් 25, පෙ.ව. 9:54
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25