hit counter

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 15, පෙ.ව. 12:09



රනිල් වික්‍රමසිංහ මහතාට පසුව එක්සත් ජාතික පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

විදුලි බල මණ්ඩලය සම්බන්දව කාරනය තමයි මම ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ අවස්තාවේ ලැබිල තියන උත්තරය ගැන සතුටු වෙන්න බැ.

මං හිතන්නේ මෙි වගේ දෙයක් උනාම මණ්ඩලය සුදානමකින් ඉදල නැ අහින්සක පාරිභෝගිකයා සති දෙකක් බිල ගෙවුවෙ නැති උනාම විදුලිය අවහිර කරනව ඒත් මෙි වගේ දෙයක් උනාම කවුද කතා කරන්නේ.

තවත් ගත්තම වී මිල පිළිවද කතා කරාම ඒ අය විපක්ෂයේ කතා කරපු එක නෙමෙයි දැන් කියන්නේ .හොදම දේ තමයි මේ ගැන තරගකාරි තත්වයක් ඉදිරිපත් කරල තමයි පාරිභෝගිකයා රැක ගන්න ්ඔනි.

අපි බලාගන ඉන්නේ අය වැය මගින් කොහොමද මෙි පඩි වැඩි කරන්නේ සහන දෙන්නේ කියල . ජේස්ධ පුරවැසියන්ට අපි ඒ කාලේ දිරිගැන්වීමක් ලෙස දීමනා දුන්න.ණය දීමෙි ප්‍රතිපත්තියට මෙික වැදගත්

මෙි වෙලාවෙි ආර්ථිකය කොහොමද ප්‍රසාරනයකරන්නේ කොහොමද කියල තාම කතා නැ මම එදා කිවුවම දල දේශිය ආදායමෙන් 15% ගන්න ඔනි කියල ඒක තමයි මල්‍ය අරමුදලත් කියල තියෙන්නේ.මෙි රටෙි හෙට හැදෙන්නේ අද කරන ආයෝජන මගින් .

තරැණ තරැණියෝ බලාගන ඉන්නේ අපි කොහොමද ආර්ථිකයට ආයක වෙන්නේ කියල.

අද පොලී අනුපාතය ඉහල ගිහින් වතුර ජලය බදු ඉහල ගිහින් අපි තරග කරන්නේ තත්ව දෙක්කට මෙිවගේ විදේශීය ගමනක අපි පුළුවන් තරම් ණය ගෙවන්න බලන්න ඔනි.

අපේ ආයෝජන දිරි ගැව්වීම අය වැය එක්ක එන්නේ කොහොමද බලමු.

ඔබ තුමාට ඒ කාලේ කිවුවේ රවී කරැවල නායක කියල දැන් මොකද දැන් කියන්නේ?

මම එනකොට කපන්න තිබුන එන නැවැත්තුව .මෙතන කලමනාකරනේ ප්‍රස්න තියනය .මෙතන විහිලු කරන් නැතුව උත්තර දෙන්න ඔනි.

විදුලිය කප්පාදුව රටට බලපාන් නැද්ද?

එක්සත් ජාතික පක්ෂය ගත්ත හැම කාලෙකම විදුලි ප්‍රස්නෙ නැති කරා දැන් ඒක තමයි කරන්නේ .

සාක් රටවල් ඉලක්ක කරල මෙික කරල තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙික ප්‍රස්නයක් වැවත රටවල් ගනනාවකට බලපෑමක් .

අපි වගේ අමාරැවෙන් දියුනු වෙන රටකට සල්ලි ටිකක් දීල මෙික පෙරලන්න කටයුතු කරනවනං මෙික වැරදි .

ඔබ තුමාල යහපාලනයේ දින 100යි මෙි ආණ්ඩුවෙි දින 100 මොකද ?

අපි පොරොන්දු 100ක් දීල 91 ක්‍රියාත්මක කරා දැන් ජනතාව බලාගන ඉන්නව පොරොන්දු ඉටු කරනකං . ව්‍යවසායකයන්ට දෙව ආයෝජන දිරි ගැන්නීම මත පොලී වැඩි කරාම කවුද ඒ අයට පඩි දෙන්නේ

එජාපේ සමගි සාකච්චා මොකද ?

මෙතන එකමුතු බාවය නැති කරන්න කීප දෙනෙක් කටයුතු කරනව මෙතන ගරැත්වයක් සහිතව කටයුතු කරනව මිසක් බලෙන් කරන එකන් නෙමෙයි .

රනිල් වික්‍රමසිංහට පසුව මම තමයි ඉන්න ජේස්ටතම පුද්ගලය ඒක තාම වැරදිද නැනි අපි UNP කාරයෝ නෙමෙයිද මව පුදුම උනා තලතා එහෙම කතා කරපු එක ගැන අපි එකට වැඩ කරන්න තත්වය උදා කරන්න ඔන.

විනය පරික්ෂණ කරන්න කියන්න අද එජාප පාක්ෂිකයන් එකතු කරල අද පක්ෂය වටා එකතු කරල තියනව.

අහන අය කියන්නේ රනිල්ට පස්සේ රවී කියල මම කියන්නේ මෙතන ඉන්නේ චන්දෙ නොදුන්න අලි ටිකට එන්න අපි එකතු වෙමු.

දැන් වාහන ආනායනය ගැන ඔබ තුමා මොකද ?

මම ජනතාව වෙනුවෙන් තාම ඉන්නම මම කිවුවේ මෙි විවෘර්ත කිරීම රැපියල දෙදරන් නැති විදිහට තමයි කරන්න ඔනි මෙික දෙදරවුවොත් ප්‍රස්නයක් වෙනව ආර්ථිකයට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඔනි මම බලන්නේ සමස්ත රටක් වශයෙන් අපි හරි දේ මිසක් ප්‍රසිද්ද දේ නෙමෙයි කරන්න ඔන





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: