hit counter

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2025 අප්‍රේල් 07, පෙ.ව. 12:16



‘ඩොනල්ඩ් ට‍්‍රම්ප් බදු ගැනවීම ගැන තමන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්ණ කල වටි ඊට මාස 2කින් උත්තර දෙන්නං කිවුවා. දැන් ලංකාවට ලෝකේන්ම 6වෙනි තැනට එන විදිහට බදු මුදල් පනවල තියනව’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ පැවසුවේය.

ඩොනල් ට්‍රෙම්ප් ප්‍රකාශයක් කරනව පාර්ලිමෙින්තුවෙි කොයි ආකාරයෙන්ද මෙි අය සමග ගනුදෙනු කරන්නේ කියල ඒකට මාස 2කින් උත්තර දෙන්නං කිවුව.දැන් ලංකාව ලෙකේන්ම 6වෙනි තැනට එන විදිහට බදු මුදල් පනවල තියනව.

මෙි සම්බන්දව අපි කතා කරන්න ඔනි මෙික ගැන.අපේ ඇගලුම් කර්මාන්තය වගේ ඒවට මෙික බලපනෙව .මීට වැඩිය ඒ රටින් අපි ගන්න ඔනි ආදේශ සීමා කරන්න ඔනි.

ඩොනල් ට්‍රෙම්ප් මෙි ගැන කතා කරනකොට දුප්පක් රටවල් තවත් දුප්පත් කරන වැඩසටහනක් .තවත් ජාතයන්තර මුදල් අරමුදල කියන්නේ එකක් කරන්නේ තව එකක් වගේ .

අපිි ඇමරිකා බඩු ගන්නවා නොවෙයි.අපේ විදේශ තනාපති කාර්යා මෙි ගැන හොයන් නැ ඒයාගේ චන්ද ව්‍යාපාරය තුල මෙි කතාව කිවුව.

අපි මාර්තු 8 ඇහුමේ මෙි ගැන දැන් උත්තර හම්බවෙලානි කියෙන්නේ .අපි 2016 වෙනකොට GSP +අපි නැවත ගත්ත හැබැයි ඒ අය සංශෝදන දුන්න .ඒයට තවම මෙිවට උත්තර නැ එි අය ලගදි ලංකාවට එනව.

මෙි බැංකු මෙි ආණ්ඩුව ආවෙි පරාටෙි නීතිය අහෝසි කරනව කියල.දැන් ආය ක්‍රියාත්මක නරනවලු.බැංකු දැඩි නීති අරන් යනව පේන්නේ මෙි ලංකාවේ .යමි අය මොව වල් බුරැ ලෙස බාවිතා කරනව.

අපි අගේ කරනව පරක්කු වෙලාහරි චන්ද කොමසාරිස් චන්ද බඩු මල්ල නවත්තපු එකට .මෙික චන්දෙට විතරක් නෙමෙයි .පුළුවන් නම් හැමදාම දෙන්න චන්ද කාලයට විතරක් දීල මෙි ටික දෙනෙක් සනසවන එක නෙමෙයි.මෙික තරගකාරි විදිහට අඩු කරපු මිලකින් දෙන එක තමයි වැදගත් .

ඉන්දියාවේ අගමැති ආවම ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න එක තමයි අපි කරන්න ඔනි.මෙික මුකුලු කරන්න ගත්කොත් අපිට මොනාවතු නැති වෙනව.අ​ෙප් ප්‍රතිපත්තිය වෙන්න ඔි්නි සියල්ල එක්ක මිත්‍රශීලී වීමක් .

මෙි වෙලාවෙි අදානි ගැන කතා කරනව ඒ ව වැඩක් නැ අපිට මෙතන අපි වැඩෙි තමයි කරගගන්න ඔනි.

වැටෙන්න ඉස්සෙල්ල බලන්න ඔිනි මොකද්ද වෙන්නේ කියල .අපි වරායට ගිහින් නැවු ටික ගේන්නේ කෝමද ගේනනේ බලන්න ඔනි .මම මාර්තු 8 පාර්ලිමෙින්තුවේ ඇහුව දේ තමයි මෙි වෙලා තියෙන්නේ .ඒ අය ෆයිල් එක තමන් ආවට එනකං ඉදල ආණ්ඩුවට බැනල වැඩක් නැ .අපි පෙර සුදානමකින් මෙි ගැන කටයුතු කරන්න අවෂ්‍යයි.

වෙන රටවල් මෙි ගැන පෙර සුදානමක් තිබුන කියල අපිට පෙනිල තියනව .ඩොනල් ට්‍රම්ප් ලෝකෙම දන ගස්සන්න කටයුතු කරන්නේ .

නීතිය නිතියට එක් කරලා රට අඩාල කරන්න අවෂ්‍යතාවක් නැ .දේශපාලන ගාවගත්තොත් මෙිව කරන්න බැ.

අපේ දන්න දන්න කට්ටිය දිනවන්න අපි කටයුතු කරනව .මම එක්සත්ජාතික පාක්ෂිකයන්ට සහය දෙන්නේ.බහුබුතයෝ දෙන්නෙක් හින්දා පාක්ෂිකයෝ විසිරිලා තියනය.අපට රැස්වීම් තිබුනම කියන්නැ ඒ ය බය වෙලා ඉන්නේ රනිල්ට පස්සේ ඉන්නේ මම කියල එයාල දන්නව.ජනතාව තුලින් ඒකට උත්තරයක් ලැබෙයි.පුළුලු සංදානයකට අපි එනව.

එදා සාම්පුර් එපා කියපු අය අද මෝදි අතින්ම විවෘර්ත කරන එක තමයි සරදම.

​ෙික යන්නේ රවීද .රනිල්ද නෙමෙයි හරි මාර්ගයේ යන එක තමයි වැදගත් . අපි හරි ආකාරයට ගියේ නැත්තං හාල් සේරැ දෙකේ වගේ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: