hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:02



පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, පසුගිය කන්නයේ දී මිලදී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර්තු මාසයවන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා අනුව වෙළදපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි.

ඒවා රුපියල් 110ත් 115ත් අතර මිලකට ලබාගත් බැවින් පාලන මිලෙහි කිසිදු වෙනසක් නොකර සහල් තොග ලබාදීමටද හැකියාව පවතින බවයි එහි ලේකම් ප්‍රසාද් හේරත් ප්‍රකාශ කළේ.

පොළොන්නරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: