2024 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:04
පෞද්ගලික අංශයට සහල් ආනයනයට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඒ අනුව බලපත්‍ර ලබා ගැනීමකින් තොරව පෞද්ගලික අංශය වහාම සහල් ආනයනය සඳහා අවස්ථාව හිමි වෙයි.
පෞද්ගලික අංශයට ඕනෑම සහල් වර්ගයක් ආයනයනයට අවසර ඇතැයි ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
සහල් ආනයනය කර කිලෝව රු. 200ට අඩුවෙන් පාරිභෝගික ජනතාවට ලබා දියහැකි බව සහන් ආනයනය කරන ව්‍යාපාරිකයන් මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26