hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:04



මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

කෙසේවෙතත් සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබුණු කාලය අදින් අවසන් වීමටයි නියමිතව තිබුණේ.

මේ අනුව සහල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: