2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:11
සමගි ජන බලවේගය (SJB) පක්ෂය නියෝජනය කරන, ගම්පහ දිස්ත්‍රික් නගර සභාවකට අදාළ මන්ත්‍රීවරියක් සම්බන්ධ සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයට ලක්වෙමින් පවතී.
මෙම සිදුවීම වාර්තා වන්නේ ආපදාවකින් විපතට පත් වූ ජනතාව අතර ආහාර බෙදා දීමේ අවස්ථාවකදී ය.
එහිදී, බෙදා දුන් බත් පාර්සලවල මන්ත්‍රීවරියගේ නම, දරන තනතුර මෙන්ම ඇයගේ පෞද්ගලික ජංගම දුරකථන අංකය ද මුද්‍රණය කර තිබූ බවට චෝදනා නැඟේ. මෙම තොරතුරු පැහැදිලිව දැක්වෙන බත් පාර්සල් කිහිපයක ඡායාරූප මාලාවක් දැනට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී.
මේ පිළිබඳව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසීමකදී, ඔවුන් තහවුරු කළේ නාගරික මන්ත්‍රීවරිය විසින් ඇගේ නම, මන්ත්‍රී තනතුර සහ ජංගම දුරකථන අංකය ද ඇතුළත් කර බත් පාර්සල් බෙදා දීමක් සිදු වූ බවයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
07-05-26
07-05-26
23-04-26
23-04-26
15-02-26
15-02-26
13-01-26
13-01-26
07-01-26
07-01-26
19-10-25
19-10-25
07-10-25
07-10-25
29-05-25
29-05-25
27-05-25
27-05-25
30-03-25
30-03-25
25-03-25
25-03-25
14-03-25
14-03-25