2025 ජූනි 27, පෙ.ව. 12:03
මේ වන විට වෙළඳපොල තුළ යළිත් උග්‍ර කීරි සම්බා සහල් හිඟයක් මතුව ඇති බවට වාර්තා වනවා.
ගොවි සංවිධාන චෝදනා කරන්නේ මහා පරිමාණ සහල් කර්මාන්තකරුවන්ට අවැසි පරිදි රජය කීරි සම්බා සහල් හිඟයක් නිර්මාණය කර ඇති බවටයි.
යළිත් වරක් රට තුළ සහල් හිඟයක් නිර්මාණය වෙමින් පැවතීම හේතුවෙන් මේ වන විට වෙළෙඳපොල තුල කීරි සම්බා සහල්වල අඩුවක් දක්නට ලබෙන බවට වෙලඳුන් මෙන්ම ජනතාවද පවසනවා.
පාලන මිල යටතේ සහල් අලෙවි කිරීම ගැටලුවක්ව පවතින බවටයි සහල් සිල්ලර වෙළෙඳුන් සඳහන් කරන්නේ.
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25