2025 පෙබරවාරි 19, පෙ.ව. 12:33
මෙවර අයවැය මඟින් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට හැකිදැයි ගැටලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ඔහු පවසන්නේ, ඒ අනුව මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රජයට අභියෝග රාශියකට මුහුණදිමට සිදුවන බවයි.
අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් පැවසුවේ, ආණ්ඩුව කුමක් වුවත් රටට හොඳ දෙයක් සිදුවනවා නම් ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි.
මෙවර අයවැය ”නැවක් හම්බෙයි කියලා බලා ඉඳලා ඔරුවක් හම්බුණා වගේ” බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.
2026 මාර්තු 12, පෙ.ව. 12:23
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:16
2026 මාර්තු 12, පෙ.ව. 12:14
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
04-03-26
04-03-26