2025 පෙබරවාරි 19, පෙ.ව. 12:33
මෙවර අයවැය මඟින් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට හැකිදැයි ගැටලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ඔහු පවසන්නේ, ඒ අනුව මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රජයට අභියෝග රාශියකට මුහුණදිමට සිදුවන බවයි.
අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් පැවසුවේ, ආණ්ඩුව කුමක් වුවත් රටට හොඳ දෙයක් සිදුවනවා නම් ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි.
මෙවර අයවැය ”නැවක් හම්බෙයි කියලා බලා ඉඳලා ඔරුවක් හම්බුණා වගේ” බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.
2025 මාර්තු 16, පෙ.ව. 12:27
2025 මාර්තු 16, පෙ.ව. 12:24
2025 මාර්තු 16, පෙ.ව. 12:21
2025 මාර්තු 16, පෙ.ව. 12:20
2025 මාර්තු 16, පෙ.ව. 12:13
16-03-25
16-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25