hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17



තමන් සහභාගී වූ ජනරැළියක් අසල නවතා තිබූ ගිලන්රථයක් දුටු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එය වහාම ආපසු රෝහල වෙත හරවා යවන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, “ඇයි මෙතනට ගිලන්රථයක් ගෙනාවේ? කරුණාකරලා ඒක ආපහු හොස්පිට්ල් එකට යවන්න. මම යන යන තැන ගිලන්රථ අරගෙන යන නායකයෙක් නෙවෙයි,” යනුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: