hit counter

2026 අගෝස්‍තු මස 21 වන සිකුරාදා

2026 අගෝස්‍තු 21, පෙ.ව. 12:15



අපි කවුරුත් දන්න ප්‍රවීන මාධ්‍යවේදිනියක් වන ඩිල්කා සමන්මලී කරපු ප්‍රකාශයක් සෝශල් මීඩියා එකේ කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒ ඇය දැමූ ෆේස්බුක් සටහනක් ගැනයි.එහි තිබුනේ මෙවැන්නක්.

“රට,ජාතිය,ආගම රැකුමට නායකයෙක් නැති

ඉන්දියන් සාගරයේ අනාථ මුතු ඇටය…”

ලෙසයි. ඩිල්කා සෑම විටම සිදු කරන්නේ පුවත් මැවීමමද? නැත්තං පුවත් මවන ලෙස ඇය සෝශල් මීඩියා එක තුළ වයිරල් වීමට මගක් සොයන්නේද? දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ඇය ලංකාව ගැන නිරන්තරයෙන් අවධියෙන් පසුවන බව ඇත්තෙන්ම පැසසුමට ලක් කළ යුතුම කාරණාවක්නේ..

කොහොමහරි ඩිල්කා හැමවෙලේම වගේ මොකක් හරි ලංකාවේ වෙනවනම් ඒකට ෆේස්බුක් හරහා ඇයගේ අදහස ප්‍රකාශ කිරීම සිදු කරනවා.වැරදිත් නෑනේ.ඇගේ ෆේස්බුක් එකේ ඇගේ මතය..නමුත් අපේ බුකියේ වාසීන් සෑමවිටම ඇවි ලෙ න ගි න් නට පිදුරු දමන්නට ගොස් හැමවිටම අත පු ළු ස්සා ගන්නවා. ඒක නිසා පරෙස්සමෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: