2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:13
තමන් වසර පහක කාලයක් අමාත්‍ය ධුරය දැරුවද, තමන්ට එරෙහිව කිසිදු දූෂණ චෝදනාවක් හෝ අධිකරණයේ ගොනු වූ නඩුවක් නොමැති බවත්, සිය අමාත්‍ය ධුර කාලය ඉතා පිරිසිදුව හා නිවැරදිව ඉටුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, තවත් වසර 10ක් හෝ 15ක් ගතවුවද තමන් කිසිදු රුපියලක් හෝ ඩොලරයක් හොරකම් නොකළ පිරිසිදු දේශපාලනඥයන් බව නිර්භයව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බවයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26