2025 ජූලි 11, පෙ.ව. 12:10
ඇමරිකාව විසින් මෙරටට 30%ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එය ”දුර්වල ද්වීපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් අපට ගෙවන්නට සිදුව තිබෙන මිලක්” ලෙසය.
ඒ සම්බන්ධයෙන් ප්‍රවීණයන්ගේ දැනුම භාවිත නොකර කටයුතු කිරීම නිසා ඩොලර් බිලියන 03ක අපනයන ගැටළුවකට මුහුන දීමට සිදුවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
පොත පතේ දැනුම පමණක් ඇති ප්‍රාමාණිකයන් මෙවැනි සාකච්ඡා වලට එක් කරගත යුතු නොවන බවද ඔහු පවසා තිබෙනවා.
කෙසේවෙතත් 30% ක තීරු බද්ද, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව සංශෝධනය කරන ලද බදු අනුපාතය වන අතර ජනාධිපති ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 44% ක තීරු බද්දක් පනවන බව නිවේදනය කළේය.
කෙසේ වෙතත් මෙම 30% අගය කලාපයේ අවම අගය බව මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂන සූරප්පෙරුම මහතා පැවසීය.
@sajithpremadasa
A 30 % U.S. tariff on Sri Lankan exports is the price we pay for poor negotiation.
Our ego kept us from seeking every ally, every expert hand, and now nearly $3 billion in exports hangs in the balance.
This is a good case study on how textbook experts are not meant for real world negotiations.
2025 ජූලි 11, පෙ.ව. 7:59
2025 ජූලි 11, පෙ.ව. 12:21
2025 ජූලි 11, පෙ.ව. 12:17
2025 ජූලි 11, පෙ.ව. 12:17
2025 ජූලි 11, පෙ.ව. 12:13
06-07-25
06-07-25
03-07-25
03-07-25
26-06-25
26-06-25
23-06-25
23-06-25
22-06-25
22-06-25
21-06-25
21-06-25
15-06-25
15-06-25
12-06-25
12-06-25
10-06-25
10-06-25
08-06-25
08-06-25
03-06-25
03-06-25
30-05-25
30-05-25